Friday, March 23, 2012

Childhood Memories..









Something that a school kid has always Dreamt of.. :D

á


You must have definitely done this in your childhood :D

á

Pen Fighting..




Still remember these...

áááááááááááá



That Mini Heart Attack Moment :P


Hey Mario..!! Remember me..??
I wasted my childhood saving your Girlfriend.. :P





Color man Color man What color do you want :P


á

Can't Forget This moment !!!!
Childhood Hair Cutting in Sunday morning !!!
JJ



And Paper Boats...


Monday, February 27, 2012

වසර 2000ට පෙර සහ පසු ''අපි'


වසර 2000 පෙර - ටීවී එකේ කාටුන් බලන්න හරි ආසයි. පොඩි කාලේ රොබින් හූඩ් යද්දී හැමදාමඅම්මට මොනව හරි කියල ශේප් කරලා රොබින් හූඩ් බැලුවා.
වසර 2000 පසු - පබා, අමා, මුතු කිරිල්ලිලා ආවා. ගෑනු අඬන එකයි කොල්ලෝ බුට්කන ඒවයිබැලුවා. ඒවා හිතට ගත්තා, අපිත් විදියට හිතන්න වුනා.

වසර 2000 පෙර - ගමේ කොල්ලොත් එක්ක ක්රිකට් ගැහුවා, එල්ලේ ගැහුවා. අම්මා පොළේ යද්දීඅම්මත් එක්ක පොළේ ගියා.
වසර 2000 පසු - ක්රිකට් ගේම් හෙවුවා. කම්ප්යුටරෙන් ඕස්ට්රේලියා ටීම් ඒක අරගෙන අනිත් ටීම්වලට 6 ඒවා ගැහුවා. බාන් බඩි වලින් පැල වවලා අස්වැන්න ගත්තා. හිඟා කාලා සත්තු ගත්තා. ගේම්එකක් වෙනුවෙන් සත්තුන්ගේ පස්ස ක්ලික් කරලා සල්ලි හෙවුවා.

වසර 2000 පෙර - ගෙදර කට්ටියත් එක්ක යාලුවොත් එක්ක එකතු වෙලා ගීතයෙන් ගීතයකිවුවා. දාම්ඇද්දා. කඳු පල්ලම් වල හති වැටෙනකම් බයිසිකල් පැද්දා.
වසර 2000 පසු - හෙඩ් ෆෝන් ඒක හරි ear phone ඒක හරි කනේ ගහගෙන සින්දු අහන්න ගත්තා.කම්ප්යුටරෙන් චෙස් අදින්න ගත්තා. ගේම් වලින් need for speed car ගේම් ගැහුවා. වේගවත්ජීවිතයකට මානසිකත්වයක් ආවා.

වසර 2000 පෙර - අපි හොඳ සිංහලෙන් කතා කරා. අපේ අම්මලා අපිට හොඳට මනුස්සයෙක් එක්කඅපේ රටේ විදියට කතා කරන්න පුරුදු කරා.
වසර 2000 පසු - ඉන්ග්ලිෂ් වචන දාලා කතා කරන්න ඕන කියල කියනවා. සිංහලෙන් කතා කරොත්කොළඹ මිනිස්සු නෝන්ඩි කරනවා. දැන් ඉන්න පොඩි එවුන් ඉන්ටනැෂනල් ස්කුල් දාල පොඩි උන්කිසිම සිංහල වචනයක් දන්නේ නෑ, ඔන්ලි ඉන්ග්ලිෂ්.

වසර 2000 පෙර - මනුස්සයොත් එක්ක සුහදව මූණ බලාගෙන කතා කරා. මිනිස්සුන්ව හොඳටඅඳුරගෙන හිතවත් කමක් ගොඩ නගාගෙන කතා කරා. පිට රට යාලුවට පෑනේ මිතුරන් යයි කියා ලියුම්යැවුවා.
වසර 2000 පසු - ෆේස්බුක්, මේල්, ට්විටර් අනං මනං ආවා. චැට් එකේ කවදාවත් නොදැකපු කොහොමමිනිස්සුද කියල නොදැන තමන්ගේ අම්මා තාත්තාද කියලවත් නොදැන ඔහේ ප්රොෆයිල් පික්චර් එකක්දිහා බලාගෙන අකුරු ටයිප් කරන්න පුරුදු උනා. ස්කයිප් එකෙන් මුණ බලාගෙන කතා කරන්න පුරුදුඋනා.

වසර 2000 පෙර - ගංගාවල් වල පැනල ඇති වෙන්න පීන පීන නෑවා. පොත් කියෙවුවා. නවකතාපත්තර කියෙවුවා. ආච්චි සීයා කියන ලස්සන කතා අහගෙන හිටියා.
වසර 2000 පසු - බාත්රුම් එකේ ෂවර් එකෙන් නාන්න ගත්තා. නව කතා ඉන්ටනෙට් එකෙන් අරන්කියවන්න පුරුදු වුනා. ආච්චි සීයා කියන කතා වෙනුවට යු ටියුබ් එකේ අයගේ කතා අහන්න ගත්තා.

වසර 2000 පෙර - අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ එක්ක ගොඩාක් වෙලා හිටියා. එහෙමකාලය ගතවෙන කොට වෙන කිසිම දේකට හිතක් තිබුනේ නෑ. හැම තත්තපරයක්ම එයාලත් එක්කමගත උනා.
වසර 2000 පසු - අම්මා තාත්තා වෙනුවට ෆේස්බුක් එකේ ඉන්න යහළුවන් එක්ක කාලේ ගෙවනවා.සමහරු නයිට් ක්ලබ් වල, සමහරු බීච් පාටි වල.

ලස්සන කාලය ආයෙත් එන්නේ නෑ, අපි විසින්ම අපි දේවල් නැති කරගෙන අවසානයි. ගමේහිටියත් කොළඹ හිටියත් දවස් සුන්ඳරයි අදට වඩා. තව ටික කාලෙකින් සිංහල කියල භාෂාවක් මේලංකාවේ තියෙන එකක් නෑ. පන්සලකට යන මිනිස්සු අඩු වේවි. ෆෝන් වලින් කම්ප්යුටර් වලින්කෙල්ලෝ කොල්ලෝ ජිවත් වේවි, සතුටු වේවි. කම්ප්යුටර එක්ක වර්තමානේ මිනිස්සු, අනාගතේදී ජිවත්වේවි. අපි ඉන්නේ ලංකාවේ කියල අමතක වේවි. මහන්සි වෙලා වැඩක් කර ගන්න බැරි වේවි, හැමදේමගුගල් එකෙන් හොයා ගනීවි. පරණ හණ මිටි කතාවක් නොවන බවත් පරණ හණ මිටිය වුවත් සතුටතිබුනේ එහි බවත් හැමෝටම අමතක වෙලා. මේ උත්සාහය හණමිටි, ගොඩේ කාලය කාට කාටත්නැවතත් මතක් කරදෙන්න විතරයි. කවුරුත් තරහ ගන්න එපා, මොකද මේ දේ කියවද්දී මටත් රිදුනා. ඒත්තිත්ත වුනත් මේකම නේද යාලුවනේ ඇත්ත...